
Online Video Courses & Professional Pattern Making

Learn the Art of Perfect Fitting & Professional Pattern Making
Guided by Virginia Rose — Experienced Fashion & Pattern Instructor.
Step-by-step masterclasses designed to build your dream fashion career.
I'm a paragraph. Click here to add your own text and edit me. It's easy.
ඔබට අවශ්‍ය ඔබේම ඇගලුම් ව්‍යාපාරයක් ආරම්බ කිරිමද....නැතිනම් නිවසේ සිටම ස්වයං රැකියා වක් කිරිමටද? එසේ නැතිනම් ඔබේම ඇදුම් ඔබටම මසා ගැනොමටද මේ කුමන අවශ්‍ය තාවයක් වුවත් ...අප ආයතනයේ ඇති ඔබට ගැළපෙන පාඨමාලාව අදම තෝරා ගන්න
virginia sewing academy ලංකාවේ සහ ලෝකයේ බොහෝ රටවල් වල විශාල සිසුන් රැසක් ඇගලුම් විෂය ඉගෙන ගන්නා ප්‍රධාන පෙළේ ආයතනයකි . එහි ප්‍රධානියා ලෙස කටයුතු කරන වර්ජිනියා මහහත්මිය අවුරුදු 20 දිවයින පුරා අඛණ්ඩව පන්ති මෙහෙයු සහ සිසුන් දහස් ගනන් ඉගෙන ගෙන අද සාර්ථක ඇගලුම් ව්‍යාපාර පවත්වාගෙන යන ' ගුරු වරුන් ලෙස කටයුතු කරන' නිවසෙ සිටම ස්වයං රැකියා කරන බොහො දෙනෙකුගේ ගුරු මාතාවකි. වර්ෂ 2010 සිට අඛණ්ඩව දිවයිනේ ජනප්‍රිය කාන්තා පුවත් පත් වන තරුනි...සිරිකත..දියණිය ...නවලිය...මැහුම් තක්සලාව ...සතිසතර වැනි පත්තර සහ සඟරා වලට මැහුම් සම්බන්ද ලිපි අවුරුදු 13 පුරා සැපයු ලේකිකාවකි....online තාක්ෂණය ඔස්සේ පන්ති පවත්වන ගුරුවරියකි




1.... ඇඩ්වාන්ස් සාරි බ්ලවුස් පාඨමාලාව
3...plus size සාරි බ්ලවුස් පාඨමාලාව
4...ඇදුම් මොස්තර නිර් මාණය කිරිමේ pattern making පාඨමාලාව
5...මංගල ගවුම් නිර් මාණය කිරිමේ පාඨමාලාව
6... ප්‍රමාණ ශ්‍රේණිගත කිරිමේ size Grading පාඨමාලාව
7...කාන්තා කලිසම් පාඨමාලාව
වැඩිවිස්තර සදහා