ඇඩ්වාන්ස් සාරි බ්ලවුස් පාඨමාලාව
කාලය මාස 6
*ඇඩ්වාන්ස් සාරි බ්ලවුස් පාඨමාලාවේ විෂය නිර්දේශය
*Syllabus:
* 1. ඇඳුම් වර්ග හඳුනා ගනිමු.
2. සාරි හැට්ට මෝස්තර ලෝකයේ ඇති සාරි හැට්ට හඳුනා ගනිමු.
3. සාරි හැට්ටයක මිනුම් ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු.
4. සාරි හැට්ටයකට අවශ්‍ය කරන මිනුම්.
5. සාරි හැට්ටයක ඩාර්ට් හඳුනා ගැනීම. 6. සාරි හැට්ටයක ඩාර්ට් ගණනය කිරීම.
7. ඩාර්ට් මසන සාරි හැට්ටයේ මූලික පතොරම නිර්මාණය.
8. බ්‍රා කට් සාරි හැට්ටයක නිර්මාණය. 9. ත්‍රිබල් කට් සාරි හැට්ටය නිර්මාණය. 10. බොම්බේ බ්‍රාකට් Seam සාරි හැට්ටය නිර්මාණය.
11. අංශය හැඩ කිරීම හා සම කිරීම. 12. පිටුපස පළුව ඩාර්ට් සහිතව නිර්මාණය කිරීම.
13. Corset හැඩැති බොම්බේ බ්‍රාකට් සාරි හැට්ටය නිර්මාණය.
14. තරබාරු කෙනෙකුට ත්‍රිබල් කට් සාරි හැට්ටය නිර්මාණය කිරීම.
15. කිහිලි කට ඩාර්ටය භාවිත කිරීම හා පතොරමේ කිහිලි කට හා ශරීරයේ කිහිලි කට සමාන කිරීම.
16. High neck වර්ගයේ සාරි හැට්ට නිර්මාණය.
* ඉදිරිපස කර කැපූ High neck සාරි බ්ලවුසය.
* ඉදිරිපස හා පසුපස කර උස්ව පිහිටා ඇති ප්‍රින්සස් Cut සාරි බ්ලවුසය.
17. Boat neck දැමූ High neck සාරි බ්ලවුසය.
18. කොලරය දැමූ High neck සාරි බ්ලවුසය.
* මැන්ඩරින් කොලරය.
* ඩේනිස් කොලරය.
* Band කොලරය.
19. හැට්ටයේ පිටුපස මෝස්තර නිර්මාණය.
20. Criss Cross සාරි බ්ලවුසය.
21. කීහෝල් හැඩ නිර්මාණය - ඉදිරිපස හා පිටුපස.
22. Cross over හැඩයේ සාරි බ්ලවුස් වර්ග 3
23. පිටුපසට බකල් දැමූ සාරි බ්ලවුස් වර්ග 2
24. පිටුපස බෝ සහිත සාරි බ්ලවුසය ක්‍රම 2
25. පිටුපස knot එකක් දැමූ සාරි බ්ලවුසය.
26. පිටුපස පළුව Open එක සඳහා බොත්තම් ඇල්ලීම.
27. ඒන්ජල් කට් සාරි බ්ලවුසය.
28. ඒන්ජල් බ්‍රාකට් සාරි බ්ලවුසය.
29. ඒන්ජල් බොම්බේ බ්‍රාකට් ක්‍රම 3
30. සාරි හැට්ටයේ අත් නිර්මාණය.
* අත පිම්බුණු අත් වර්ග
* දිග පිම්බුණු අත් වර්ග
* දිග අත / ඩාර්ට් සහිත දිග අත / නෙට් දිග අත
* ජුලියට් අත
* ලෙග් ඕෆ් මටන් අත
* බිෂොප් අත
* Cuff එකක් සහිත දිග අත
* බෙල් අත
* ක්‍රොස් ඩ්රප් අත
* රෝස මල සහිත
31. අත් රහිත සාරි බ්ලවුසය
. 32. Pensant අත සහිත සාරි බ්ලවුසය.
33. මැගි අත සහිත සාරි බ්ලවුසය.
34. සාරි හැට්ටයක් සඳහා නිර්මාණය කළ හැකි කර වර්ග.
35. ප්‍රින්සස් ලයින් සාරි හැට්ටයේ මූලික පතොරම - ක්‍රම 2
* තරබාරු ශරීරයක් ඇති අයට ප්‍රින්සස් ලයින් හැට්ටය
36. බ්‍රා කට් ප්‍රින්සස් ලයින් සාරි බ්ලවුසය.
37. බොම්බේ බ්‍රාකට් ප්‍රින්සස් ලයින් සාරි බ්ලවුසය.
38. වෙල්බෝන් සාරි බ්ලවුසය උරහිස ඩාර්ටය සහිත.
39. වෙල්බෝන් සාරි හැට්ටය අංශ ඩාර්ටය සහිත.
40. කරට ප්‍රින්සස් ලයින් යෙදූ සාරි බ්ලවුසය.
41. හැට්ටයට කොලර් නිර්මාණය
* රේසින් කොලර් වර්ග
* නොච් කොලර්
* Flat කොලර්
42. Off Shoulder සාරි බ්ලවුසය.
43. One Shoulder සාරි බ්ලවුසය. 44. Halter Neck සාරි බ්ලවුසය.
45. ඉදිරිපසින් ග්ලැඩර් කාල සාරි බ්ලවුසය.
46. ඩාර්ට් මසන සාරි හැට්ටවලට බොම්බේ බ්‍රාකට් මෝස්තර යෙදීම.
47. Corset නිර්මාණය බ්‍රාකප් භාවිත කිරීම මගින්.
48. Corset නිර්මාණය ප්‍රින්සස් ලයින් හැඩය.
49. අත දමන ලද Corset සාරි බ්ලවුසය.
50. ටියුබ් සාරි හැට්ටය නිර්මාණය. 51. පටි සහිත ටියුබ් සාරි හැට්ටය නිර්මාණය.
52. ඩාර්ට් හැසිරවීම
- Dart manipulation
*මනාලියන්ගේ සාරි බ්ලවුස් මෝස්තර නිර්මාණය
* 53. ගැඹුරු Sweet heart කර සහිත Net සාරි බ්ලවුසය (ත්‍රිබල් කට්)
54. උරහිස රහිත බ්‍රාකප් යෙදූ Corset හැඩයේ පිම්බුණු අත සහිත මනාලි සාරි බ්ලවුසය (වෙල්බෝන්)
55. වී කර සහිත පිටුපසට High neck සහිත පිම්බුණු අත සහිත සාරි හැට්ටය. 56. පටු උරහිස සහිත වී කරක් යෙදූ අත දිග නෙට් මනාලි සාරි හැට්ටය.
57. සිල්වර් නෙක් සහිත මනාලි සාරි හැට්ටය.
58. මනාලි සාරි බ්ලවුස් නිර්මාණයේදී සැලකිලිමත් විය යුතු කරුණු.
59. මනාලි සාරි හැට්ට Work කර ගැනීම. 60. සාරි බ්ලවුස් නිර්මාණයේදී පැන නගින ගැටලු හා ඒවාට විසඳුම්.
අප පාඨමාලාවේදි මසා නිම කර පෙන්වු සාරි හැට්ට කිහිපයක්













